Animals United [ සිංහල හඩකැවූ ] කැළෑ ගම​ Sinhala dubbed full movie ( 720P HD | 1.5GB )

2010 ‧ Family/Comedy ‧ 1h 33m

 


Details

Release date: October 7, 2010 (Sri Lanka (sinhala))
Directors: Holger Tappe, Reinhard Klooss
Music by: David Newman
Adapted from: Die Konferenz der Tiere
Box office: 51,8 Mio $ (worldwide)
Distributed by: Constantin Film, 20th Century Studios

Trailer




Plot

Humans, after having destroyed the habitat of a group of animals, now have constructed a dam across a delta. The animals plan to teach these humans a few things about sharing the land.
මේ කතාව ගොඩනැගිල තියෙන්නේ සෑම ජීවියෙකුටම අත්‍යාවශය සාධකයක් වන ජලය වටා. මිනිස්සු හිතන්නෙ තමන්ගෙ දියුණුව ගැන විතරයි. අනිත් ජීවින් ගැන කිසිම අනුකම්පාවක් දක්වන්නෙ නෑ. මිනිස්නුන්ගෙ දියුණුව හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඔවුන් සියලුම දේ විනාශ කරමින් ඉදිරියට යනව. ඒකෙන් අනෙකුත් ජීවීන්ට කොතරම් බලපෑමක් සහ පීඩාවක් ඇති වෙනවද කියල මිනිස්සු නිකමටවත් හිතන්නෙ නෑ. මේ කාතාවේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරල පෙන්වන්න හදන්නෙ ඒ කාරණාව.

කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ; මේ කතාවට ආදාල වන කැලයට වතුර ලැබෙන එකම ක්‍රමය වන කෑලේ මැදින් ගලා බසින ගංගාව හරස් කරල මිනිස්සු විශාල වේල්ලක් බදිනව. ඒයාල ඒ වේල්ල බැදල අවහිර කරපු වතුර එකතු කරගෙන කන්ද උඩ තියන හෝටල අලංකාර කරගන්නව ඒත් ඒකෙන් පහළ ඉන්න සත්තු වතුර නැතුව විශාල ලෙස පීඩාවට පත් වෙනව. මුලු කැලේටම තියෙන්නෙ එක වතුර වලක් විතරයි. ඒකත් ටිකින් ටික හිදිල යන්න පටන් ගන්නව. ඒ ඇති වුන තත්වය නිසා කැලෑවේ ඉන්න ශක්තිවන්තයින් මේ වතුර වල වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නව. අන්තිමේදි සියලුම සතුන් එකතු වෙලා තීරණය කරනව සටන් කරල කොහොම හරි නැවතත් වතුර ලබා ගන්න. එයලා කොහොම ඒක කරයිද? එයාලට අර විශාල වේල්ලකින් හරස් කරල තියන ගංගාව මුදවා ගන්න ලැබෙයිද? මිනිස්සු ඒකට ඉඩ දෙයිද? ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න ඔයාල හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල මම ආරාධනා කරනව! මේ ෆිල්ම් එක අපේ ටෙලිග්‍රෑම් group ( animals united sinhala dubbed ) එකෙන් වුනත් ගන්න පුලුවන්

Watch Online | Online Player 👇

Download Links

get it on sinhala chronicles

720p copies ( 1.5GB )








මූවී එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕනෙනම් පහල තියෙනවා [Contact & support for this article]

Animals United sinhala dubbed (Sinhala: Konferenz der Tiere) is a 2010 Sinhala 3D computer-animated adventure comedy film directed and produced by Reinhard Klooss and Holger Tappe. It was released on October 7, 2010, in Germany(sinhala dubbed). The film stars Ralf Schmitz and Thomas Fritsch as a meerkat named Billy and a lion named Socrates in the African Okavango Delta, who go on an epic quest to discover why their river has unexpectedly dried up. It is based on the 1949 book of the same name by Erich Kästner. This is the second adaptation as the first adaptation was a 2D-animated film, which was also the first German (Sri Lanka- sinhala dubbed ) animated feature film to be in color that was released in 1969. The screenplay for the film was written by Oliver Huzly and Reinhard Kloos. An English dub version for Animals United sinhala dubbed stars an ensemble cast, including James Corden, Stephen Fry and Andy Serkis.

Animals united sinhala dubbed ( plot)

The film is set in Africa's Okavango Delta, and the main characters are a meerkat named Billy and a lion named Socrates. The annual flood has failed to arrive in the Delta, water has become scarce and the native animals fiercely fight over it. Billy and Socrates set out to find more water, and during their quest they meet a rag-tag group of animals from across the world: a polar bear named Sushi, a kangaroo named Toby, a Tasmanian devil named Smiley, two Galápagos tortoises named Winifred and Winston, a rooster named Charles, and a chimpanzee named Toto, all of whom have had their lives ruined by humans in some way and have travelled to Africa. The animals soon discover the reason for the lack of water in the Delta: a dam has been constructed to supply energy for a luxury resort owned by a man named Mr. Smith. Hunter, a poacher, kidnaps Socrates, while the other animals escape. The animals hold a conference where Winifred and Winston explain the deadly future that could be possible for animals. After the conference, however, Winifred and Winston pass away. That day, Billy and the other animals travel through the "Valley of Death" towards the dam. Hunter spots the animals and tries to stop them with a bi-plane, but is stopped by Toto. A swarm of locusts attack on the humans eating everything including their clothes. Maya, Mr. Smith's daughter, frees Socrates from his cage, and sends Hunter down a chute. Down at the bottom of the dam, the buffaloes and rhinos, including Chino and Biggie, charge into the dam. Billy hits a rock into a chute in the dam, which ignites a missile from Hunter's bi-plane, which destroys the dam, and frees the water. To celebrate the water coming back, they have a party. After the party, the animals travel to New York City, where the movie ends with the animals walking through the city with the blue whales calling in the background.

More Info

  1. ^ Konferenz Der Tiere at The Big Cartoon DataBase
  2. ^ "Animals United sinhala dubbed full movie". Variety. 22 June 2017. Retrieved 17 April 2015.
  3. ^ "Animals United sinhala dubbed full Movie Reviews, Pictures". Rotten Tomatoes. Retrieved 2011-02-07.
  4. ^ Animals United sinhala dubbed full movie sinhala (Original Soundtrack) on iTunes iTunes Retrieved September 9, 2014
Source From : Wikipedia -Animals United sinhala dubbed full movie

Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න